

Out of stockමේ කාව්‍ය සංග්‍රහය ගැඹුරු ප්‍රතිභා ශක්තියක් සිංහල කවිය වෙත ගෙන එයි. ඒ කවි ශක්තිය තල කිහිපයක ප්‍රකාශයට පත් වේ. සිංහල භාෂාවේ විවිධ ප්රස්තරවලට පිවිස, ඒවා තම කවියෙහි ජීවන අවස්ථාව සූවනය කිරීමට හරියට හරියන්නට භාවිතා කිරීමේ සියුම් භාෂා සංවේදීතාව එක් තලයකි. සම්භාව්‍ය සිංහල කාව්‍ය භාෂාවද , තරුණ පරම්පරාව අතර ප්‍රචලිත නාගරික ජන වහර ද කිවිඳිය එක තරම් බුහුටිකම් පා හසුරුවයි. ලියනගේ අමරකීර්ති
Read this book? Sign in to share a review with other readers.