

Out of stockජීවිතේට හමුවෙන්න ඔනේ චොක්ලට් වලට ඇබබැහි වුණු, චොක්ලට් වගේ මිනිස්සු... වයිට් චොක්ලට වගේ බෙදාගන්න පුළුවන් මිල්ක් චොක්ලට් වගේ රස විඳින්න පුළුවන් ඩාර්ක් චොක්ලට වගේ නැවුම් හොට් චොක්ලට් වගේ උණුසුම් දුක සතුට දෙකේදී ම ළගින් ඉන්න, චොකොහොලික් මිනිස්සු...
Read this book? Sign in to share a review with other readers.