

Out of stock"කවුද ඒ?" "අඳුනන කෙනෙක්. ' ඒ බව දන්නවා. අඳුනන්නේ නැත්නම් කතා කරන්නෙ නැහැනෙ." බිම වැටී තිබුණු නෙළුම් මල් අංජන දෙපයින් පාගා පොඩි කර දැමුවේය. " මම ගිහින් මල් ගෙන්නද?" " ඔන නෑ. යමු ගෙදර. " " ඇයි වඳින්නෙ නැද්ද? " "ຫ" "ຊາຜີ?" * වන්දනා කරගෙන හිටිය පිළිමෙත් මට එරෙහි වෙලා හින්දා. මගේ ජංගම දුරකථනය නාද වන හඬ ඇසුණ ද එය අතට ගන්නට පවා මම බියවීමි. " ගන්නෙ නැද්ද? සරෝජ් කතා කරනවා වෙන්නැති." බොහෝ වේලාවක් හඬ තැලූ දුරකතනය අනතුරුව නිහඬ විය. " දැන් කොහේද යන්න ඕන?" " ගෙදර." " කාගෙ ගෙදරද? " " අපේ ගෙදර. " "අපේ ගෙදර කිව්වේ දැන් ජිවත් වෙන ගේ නම් ඒක වැරදීමක්. ඒ මගේ ගෙදර. මම දුක් මහන්සි වෙලා මහා මුදල් කන්දරාවක් යට කරලා හදාගත්ත මගේ ගෙදර."
Read this book? Sign in to share a review with other readers.