
-10%ලෝකෙට ම ඇහෙන්න ඔයා මගෙ කියලා කෑ ගහලා කියන්න මට බැරි වුණාට... මගේ හිත ඇතුළෙත් ඔයා මගේ.... ඔයා මං ළඟ ඉන්න එක තත්පරෙත් ඇති ඇවිලෙන මාව නිවත්ත. මං හැමවෙලාවෙම මට ම කියාගන්නවා අයිතියක් කියන්න බැරි වුණත් මං ඔය හිතට නොසෑහෙන්න ආදරෙයි කියලා... මේ ලෝකේ කවුරු මාව තනි කරත් ඔයා මාව තනි කරන්නෙ නැහැ කියලා හොඳට ම විශ්වාසයි. ඔයා දිහා දුරින් හරි බලන් ඉන්න තියෙනවා නම් මට ඒ ඇති...
Read this book? Sign in to share a review with other readers.