මේ කවි ලියා අවසන් කර එයම ලියූ කළු පෑනෙන් ඝන කළුවර රෑ අහසෙහි කළු පැහැයෙන් තිතක් තබා එයින් අසමි සුවිසල් වූ විශ්වය මැද කළු පැහැති කුඩා තිත තරම්වත් වේද මම?
Read this book? Sign in to share a review with other readers.