

Out of stock1956 වසරේදි පළිගැනීමේ අදහසින් මියගිය හීන් බණ්ඩා නිළමේ ආවේශ වූයේ රුහුණු රට උපත ලැබ බදුලූ දිසාවේ ලුනුගල පාසලේ උප ගුරුවරයෙකු ලෙස සේවය කළ දොන් ප්රැන්සිස් හේවා කොකාවල මහතාටය. මේ ඒ සම්බන්දව කෙරුනු පරීක්ශනයේ කතාවයි. වසරකට වැඩි කළක් ‘සිතුමිනි' කියවන්නන් අතර හොල්මන් කළ "කොග්ගල නිලමේ” කතාවේ එකතුවයි.
Read this book? Sign in to share a review with other readers.