

Out of stockඅත්වලින් අල්ලගෙන පපුවේ අස්සෙම තියාගත්ත තැන්වලටත් වඩා... අත්වලින් අතහැරලා හිත්වලින් මහා ගොඩක් පරිස්සම් කරපු තැන්වලත් පුදුම තරම් ආදරය තියෙනවා. අත්වලින් අත ඇරුණාට.. සමහර බැඳීම් හිත්වලින් මහා ගොඩක් අල්ලන් ඉන්නවා. ඒ බැඳීම් සදාකාලිකයි. කවදාකවත්, මොනම හේතුවකටවත් ඒ බැඳීම් කඩන්න බැහැ. ආදරය කියන්නේ ඒකටයි. ආදරය හරි පිංකාරයි!
Read this book? Sign in to share a review with other readers.