

Out of stock"අනේ ඇත්තට! උඹ කොයිතරං නම් අපූරු අක්කා කෙනෙක් ද ලොක්කියෝ. දැක මාසයක් කුසේ හොවාගෙන හිටපු අම්මටන් නැති ලීලයක් නොවැ උඹ මේ අහිංසක කොලු නැටියාට තියෙන්නේ. සුදා ගින්දර ඇවිලුණා ම, නිදිමත වුණා ම ගිරිය කඩාගෙන කෑ ගනගන අඬන මේ නොදරුවා නලවන්න පුළුවන් කාස්තරේ පිහිටලා නියෙන්නේ උඹට විතරයි නොවැ. අම්මා දාලා ගියත් උඹ වගේ අක්කා කෙනෙක් ලබන්න තරම් මේ කොලු පැටියා 。කරලා නියෙනවා. සමහරවිට මේ සංකාර ගමනේ කවරදාක නරි උඹ මේ කොලු නැටියා උඹේ තුඩින් ම බිහිකරනු මව් වෙලා ඉන්ටැති ලොක්කියේ. උඹයි මේ කොලු පැටියයි ඉදිකට්ටයි, නූල් බෝලෙයි වගේ ආත්මයක් ආත්මයක් ගානේ ළඟින් ඉන්ටැති. මේ නාකි අපි වල නල්ලට ගිය දාට මේ කොලු නැටියයි, කෙල්ලෝ දෙන්නවයි උඹ උඹේ නේත්තරා දෙක වගේ පරිස්සමට බලා කියා ගන්නවා කියලා මං දන්නවා රන්තර ........
Read this book? Sign in to share a review with other readers.