

Out of stockරාගය, ප්‍රේමයෙන් අගුල් දමමින් සමහරු "නිදාගත්තෙම" හීනවල.. ඒත් බැඳීමක, සුන්දරම තැන් රැඳුනෙනම් වල් වැදුනු හැඟීම් වල.. ප්‍රේමය, පිවිතුරුයිළු, තොරව රාගයෙන්, අනේ උන් දන්න කෙහෙල්මල.. මැණික, සිද්ධාර්ථටත් තිබුණා හැඟීම් නැත්තං කොහෙන්ද රාහුල...
Read this book? Sign in to share a review with other readers.