

Out of stockකොල්ලට 33 යි! කෙල්ලට 21 යි!! කොල්ලා ස්ටෑන්ඩ් අප් කොමඩියන්! කෙල්ල ෂෙයාර් මාකට් වැඩකාරි!! කොල්ලා පන්ජාබ්! කෙල්ල ජෛන!! කොල්ලා දික්කසාදයි! කෙල්ල මල් කැකුලක්!! පරස්පර ගොඩයි! එකම පඹ ගාලක්! කොල්ලගෙ කෙසේ වෙතත් කෙල්ලගෙ ගෙදරින් නම් නෑ කිසි බුරුලක්! ඒත් ඒ දෙන්නගෙ ආදරේ! ඒක පරද්දන්න ඔය පරස්පර හුටප්පරවලට පුළුවන් වෙයිද? අවුරුද්දක්.. දෙකක්.. තුනක්.. නෑ.. අවුරුදුම දොළහක් ගියාට පස්සෙත් ඒ ආදරේ... ...හිඳිලා ගියාද? ...එහෙමම තිබ්බද? ... තවත් වැඩිවුණාද? වැඩිවෙලා බැන්දද? හිඳිල ගිහිං වෙන්වුණාද? පොත දැන් අතේනෙ? කියවලම බලන්නකො!!
Read this book? Sign in to share a review with other readers.