

Out of stockපාට පාට හීන උලපු නෙක නෙක හැඟුම් ඔබපු හීන පිරුණු සාප්පුවක අයිතිකාරියක්.. කළු පැහැයට ඇලුම් කරපු කළු වැඩි තැන් අතින් මකපු එහිම සොඳුරු පාට සොයන පාටකාරියක්. දඩබ්බරම හිතක් දරපු මුරණ්ඩු සිතුවිලි වපුරපු ඒ අස්වනු නෙලන්න යන හීනකාරියක්
Read this book? Sign in to share a review with other readers.