

Out of stockනොවැම්බර් වැස්ස දිගට ම වැස්සේ ය. සීතලට යටවෙමින් තිබි නුවරඑළිය මල් වරන්නට වූයේ ය. නමුත් අපේ කඳු බෑවුමේ හුදෙකලා වූ ලිලී, ඩැෆඩිල්, ඩේසි හෝ ජර්බෙරා මලක් සොයාගත නො හැකි වූයේ නැත. මම එවන් මලක්, කොළයක්, ගෙඩියක් හෝ දඬු කැබැල්ලක් සොයා දෙදිනකට වරක් අවිනාශ් ගේ මේසය මතට ඉකෙබානා සැරසිල්ලක් කළෙමි. මගේ ජීවිතයෙහි මා ආශාවෙන් කළ සියල්ලට වඩා, මේ මල් සැරසිලි කිරීම තුළින් මා තෘප්තියක් ලබන්නට ඇත.
Read this book? Sign in to share a review with other readers.