
-10%දින කිහිපයකට පසුව යන්තමින් ඇද හැලෙමින් තිබූ වර්ෂා දිනයක මා විසින් සාදාගත් කළු කෝපි කෝප්පයක් ද අතින් ගත් මා රාජකාරි මේසය මත හිඳගත්තේ අවසන් කිරීමට රාජකාරි කිහිපයක් අවසන් කිරීමේ අරමුණිනි. මේසය මත තබා තිබූ එකී ලියුම දුටු මම එය අතට ගතිමි. දුහුවිලි බැදුණු ලියුම් කවරය අතින් පිස දැමූ මම කවරයේ වම් කෙළවර සෙමින් ප්රවේශමෙන් ඉරා දැමුවෙමි. කහ පාට බැදුණු සුදුපාට කඩදාසියක තරමක් තද නිල් පැහැයෙන් "කරුණාකර එක් වතාවක් මාව මුණ ගැහෙන්න - නෙලූ" යැයි ලියා තිබුණි.
Read this book? Sign in to share a review with other readers.