

Out of stockA Poetry Collection by VINYA MENIKE JAYASEKARA උපහැරණ ද රූපක ද බහුල අර්ථාලංකාර මෙන් ම සමත අනුප්රාස ලෙළෙන ශලහොර මැණින් ඉල්ලමත් වින්යා මැණිනේ සන්තකයේ පවතී. තවනාර අලංකාර පවතින්නේ වන නමුදු ගැඹුරුතර කවිය නිරායාසයෙන් ම, අවශ්‍යයෙන් ම සංයමය ද ඖචින්ය ද ප්‍රාර්ථනා කරයි වින්යා මැණිනේ කෙමෙන් වළැඹෙමින් සිටින්නේ එකී ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරනන්හට පේවෙන කාවක්කාර ජීවන අඩවියන් වෙන ය වින්යාගේ කාව්‍ය වින්‍යාසය ගොඩනැංවෙන පරම අවකාශය සත්යනගනව පවනින්නේ වෙයි. ඇගේ පරිනල්පන ලෝකය යනු ගල්ෆ් සිතුවමන රේඛා වර්ණ හැඩගලුව වැහිරි හොයා දෙන ලාංකේය ජීවිතය මෙන් ම ගැඹුරු ජීවය මතත්තයන් මත ස්ථානගන වීමට වීර්යය වැඩීමයි. "සන්තාප නැවරුණු හැම තනුවකම හැම ස්වරයකම ඇසි ඔබේ විල්ලුදමය හඬ මහා හිස් බවකි ජීවිතය.. මෙකී මහා හිස් බවෙන් මිදී, යථාර්ථය වෙත සේන්දු විය හැකි නාර්තික ආනුභූතික නිමේශ ගවේෂණයෙහි යෙදෙන වින්යාගේ නාකරණය වගානී නව්‍ය හා මනුෂ්‍ය පැවැත්ම අතර පවතින මහානාර්ය සම්බන්ධයේ පිළිබිඹුවකි. මංජුල වෙඩිවර්ධන
Read this book? Sign in to share a review with other readers.