
-10%" කිසිවක් නොදන්නා අයට අනුව එයා මගේ ගොදුරක් වෙන්න අරන්. ඒත් මට අනුව එයා මගේ අලුත්ම සෙල්ලම වෙන්න අරන්..” "ඔයාට බෑ මේ සෙල්ලමට වෙන කාවත් ගාව ගන්න. මේ සෙල්ලමට මං පැටලිලා ඉවරයි ලාරා. ඔයායි මේක මැද්දට මාව ඇදලා ගත්තේ..” "මේ විකාර සෙල්ලම කොයි විදිහට ඉවරවෙයිද දන්නේ නැහැ. ඒක ඉවරවෙන්නේ මට ඕනේ විදිහට.’ "මට ලාරාව මුණගැහෙන්නවත්, එයාට කතා කරන්නවත් ඕනේ නැහැ. ඒත් එයා මං ගැන හිතනවාද? එයා මොනවාද කරන්නේ දැනගන්න ඕනේ... මම හරිම සෙල්ෆිෂ් විදිහට ලාරාගේ හිතේ මං ඉන්නවා කියන සිතුවිල්ලට පිස්සු වැටිලා...”
Read this book? Sign in to share a review with other readers.