

Out of stockඇය කවියකි පිංතූරයකි සිත නිවන ඇයගේ සෑම වදනක්ම තනුවකි ගීතයකි මා සනසාලන ඇයගේ නිහඬ බවද සංගීතයකි රිද්මයකි මා නිවාලන ඇගේ නෙත් යුග කැඩපතකි දිලිසෙන මාගේ ආත්මයම ලස්සන මතකයන්ගෙන් පුරවන තිත්ත කවි
Read this book? Sign in to share a review with other readers.