

Out of stockනගිද්දී ජීවිතේ මහගිරේ අමාරුම ගව්ව කොයිතරම් නම් රුදුරුයිද දුක් වේදනා අව්ව ඒ වගේ වෙලාවක ළඟට විත් ප්‍රේමයේ දිය පෙව්ව හිතවතුනි, ඔබ නමින් කවක් නෑ තවම මම ලිව්ව කටු ඇනුණ මට රිදුණ හැම තැනම මල් පිපේවා ඔබ සිටින ඉසව්වට ඒ සුවඳ දැනේවා..!
Read this book? Sign in to share a review with other readers.