

Out of stockමෙහි එන පද්‍ය නිර්මාණයන්ගෙන් තුනෙන් දෙපංගුවක් පමණ ලිය වුනේ හැත්තෑවේ දශකයේ මුල් භාගයේ දී මා සිරගතව සිටියදීය. එයිනුදු වැඩි ප්‍රමාණයක් හැමන් හිල් බලකොටු සිර ගෙදර දී ලියවිනි. 1971 අප්‍රේල් වන විට උත්සන්න වූ රාජ්‍ය මර්දනය විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය අරමුණු කළ සන්නද්ධ විසින් ජනතා විරෝධය පෑමක් බවට පමුණුවා එම හැඩහුරුව ලෙයින් හා යකඩින් මර්දනය කරනු ලැබීය.
Read this book? Sign in to share a review with other readers.