අහුලා ගත්ත හුස්ම රොත්තක කොටලා එවමි පපු කැවුත්තම ඇල්කොහොල් ගෑවුන පෑනෙන් කොනිත්තන දුක්බරම ගීයක් වේවා උඹට අතීතය අස්සේ හොය හොයා කිමිද්දන
Read this book? Sign in to share a review with other readers.