

Out of stockමෙම කෘතිය ලංකාව ජනාවාස වීම ආරම්භ වීමේ සිට 1948 නිදහස ලැබීම දක්වා වන දර්ඝ කාලපරිච්ඡේදය තුළ ලංකාවේ සමාජ දේශපාලනයේ සිදුවූ පරිණාමය අළලා ලියන ලද්දකි. ඒ අනුව එය පූර්ව නූතන යුගය හා නූතන යුගයේ සියවසක් තරම් කාල පරිච්ඡේදයක් අළලා සමාජ දේශපාලනයේ ඇති වූ පරිණාමය හා එහි ගතික ලක්ෂණ අළලා ලියවුණු පොතක් වශයෙන් සැලකිය හැකිය.
Read this book? Sign in to share a review with other readers.