

Out of stockදෙමළ අභියෝගය' (ප්රභාකරන්ගේ අවසානයෙන් පෙර හා පසු) නමින් පළවන මේ පොත පැරණි පොතේ සංස්කරණයක් නොව අලුත් පොතකි. ශ්රී ලංකාවේ සිංහල, දෙමළ අන්තර් සම්බන්ධය ලේ හැලෙන ලොකු ගැටුමක් බවට පත්වීම කෙරෙහි බලපා තිබෙන හේතු සියුම් හා ගැඹුරිනුත් නවමු ආකාරයකිනුත් මෙහිදී සලකා බලා ඇතැ'යි කිව හැකිය. මීට පෙර මෙම විෂය ගැන කරුණු හදාරා ඇති අයගේ අවධානයට ලක්වී නැති වැදගත් කරුණු ද ඊට ඇතුළත්ය. අර්බුදයේ ප්රධාන පාර්ශ්වයන් දෙකේම හැසිරිම් විවේචනාත්මකව සලකා බලා තිබේ.
Read this book? Sign in to share a review with other readers.