

Out of stockරටේ මාධ්‍ය වල ඉතිහාසය ආශ්රයෙන් මාධ්‍ය වල පසුගාමිත්වය කෙරෙහි බලපා තිබෙන හේතු මේ කෘතියෙන් සලකා බලා තිබේ. ආණ්ඩුවෙත්, හිමිකරුවන් ගෙත් දැන්වීම් කරුවන්ගෙත් හෝ වෙනත් ආකාර වලින් එල්ල වන බලපෑම්වලට යට නොවී ස්වාධීන ලෙසත් නිර්භීත ලෙසත් ආචාර ධර්මානුකූලව හා වෘත්තීය පරිචයකින් ක්‍රියා කරන ජනමාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබෙන්නේ යැ' යි කිව හැකිය තිබෙන අයහපත් හා අවලස්සන තත්ත්වයට බලපා තිබෙන හේතු තේරුම් ගැනීමෙන් තොරව යහපත් වෙනසකට මුල පිරිය නොහැකිය. මෙම කෘතියේ අරමුණ ලංකාවේ ජනමාධ්‍ය ඇද වැටී තිබෙන අයහපත් තත්ත්වය කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බලන අතර යහපත් වෙනසකට අවශ්‍ය දෘෂ්ටිමය වටාපිටාවක් ඇති කිරීමය.
Read this book? Sign in to share a review with other readers.