යම් තැනක අතරමං වුණේ නම් පිටු අස්සේ හංඟාගෙන හිටි මතක තමා ඔය හිත් මැස්සේ මේ කවිය ලිව්වේම මං පොතේ පිටි පස්සේ අවසානේ ඉඩ තියලා කඳුලකට ඇස් අස්සේ
Read this book? Sign in to share a review with other readers.