

Out of stock"ඔයා කැමතිනම් මට කියන්න.. ඒ කවුද ස්වරාගී..?” වේද් ඇසුවේ උගුරෙනි.. යුවතිය ඔහු දෙස මොහොතක් බලා උන්නාය.. "ස්වරාගී..” පළමු වතාවට ඒ නමින් ඇයව ඇමතුවේ ඔහුය. අනෙක් සියල්ලන්ටම ඇය "මන්දීශ්වර්” ය. නොඑසේනම් "මන්දි”ය. කලාතුරකින් කෙනෙකු ඇයව රංගිලා ලෙස ඇමතුවද, "ස්වරාගී” ලෙස නම් මෙතෙක් කාලෙකට කිසිවෙකු අමතා නැත. යුවතියගේ දෑස කදුළින් පිරි ගීයේ නිරායාසයෙනි. "ඒ ඔයා සර්.. ශවේදී සත්සර මුදලිගේ..” එලෙස පැවසූ යුවතිය තවත් මොහොතක් හෝ එතැන නොරැඳී පිටව ගියාය. වේද් එහෙමම සිය අසුනට හේත්තුව දෑස පියාගත්තේය.
Read this book? Sign in to share a review with other readers.