

Out of stockනයෝමි අමරසිංහ අප විහාරස්ථ දායක පවුලක සාමාජිකාවකි. ඇය කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකාවක ලෙස ද නිලයෙන් නියෝජ්‍ය ලේකම් තනතුර ද දරන්නීය. ඇයගේ විවිධ නිර්මාණ විවිධ අවස්ථාවල අපගේ නෙත ගැටී ඇත. ඇයට කවි බසත් මෙන්ම අත්දැකීම් නවමු ලෙස සිය නිර්මාණයන් හරහා අප වෙත සමීප කිරීමට හැකියාව ඇති බව අපට නිරීක්ෂණය වී ඇත. ඇය සමාජය කෙරෙහි දක්වන සංවේදිතාව තුළින් ඇය ස්පර්ශ කරන සමාජ දේහයේ නා නා විධ ද දුක්ඛාන්ත, සුඛාන්ත සංසිද්ධීන් මැදි සිතින් ස්පර්ශ කොට එහි සාරාර්ථයන් සිය නිර්මාණ හරහා අපට පිළිගන්වන ලේඛිකාවක වනු දැකීම අපගේ පැතුමයි. බටුවන්ගල රාහුල හිමි
Read this book? Sign in to share a review with other readers.