
-10%රාගය අධාර්මිකද, ධාර්මිකද කියා සොයන ලෝකයක, සම ප්රේමයේ රාගය අධාර්මික යැයි කියා වෛරය පතුරන පෘථග්ජනුන් අතර රාග, ද්වේශ, මෝහ පිරි ලෝකයෙන් එතෙර වෙන්නට “සැබැවින්ම” වෙර දරන සියලු යාත්රිකයින්ට මෙය තුටු පඬුරක් වේවා!වසාගත් ආත්ම සඟවාගත් ආදර කතා මවාගත් ස්වයං අඳුරු වලා පටල තුළ සිරවී නොසිට ට… හුදෙක් නිවන් දැක්වීමට නොව. ආලෝකය සහිතව ජීවත්වීම පිණිස… සම – සරාගය, නිබ්බිධාව සහ ආදරණීය නිර්වාණය අරමුණු කර ලියමි මේ වස්සාන සූත්රය..!
Read this book? Sign in to share a review with other readers.