

Out of stockඇය සාමා නන්දනී... මිතුරියකගේ බහට රැවටී විචිත්‍ර වූ ලෝකයක් දකින්නට ගෙන්දගම් පොළවට පා තැබු ඇය ශ්‍යාමි මන්දනා නමින් යළි උපත ලැබුවා ය. ඇය ලේඛක ලොවේ හරඹයන් පෑවේ කවරෙකුගේ නිර්මාණ ඇසුරින් ද? මත්ස්‍ය ඇමක් වූ ශ්‍යාමි මන්දනාගේ සිහිනයන් සහ අපේක්ෂාවත් ඇය පැතූ ලෙසින්ම සාක්ෂාත් කර ගත හැකි වී ද? ------------------------------------- ‘’රූකඩේකින් හොඳ නරක අහන්න එපා. හොදක්වත් නරකක්වත් නෑ, නූල අදින අදින අතට රූකඩේ තැටවෙනවා. එච්චරයි.”
Read this book? Sign in to share a review with other readers.