

Out of stockමට ඕනෙ දැං ඔයා එක්ක ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීලා අල්ලන්න වගේ දුවගෙන එන්න අපිට ඒ ගමං පුලුවන් කංකාල පේෂියක සෛල වෙන්න කොයිතරම් දෙපැත්තට ඇදුණත් ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ ගැන කියවන්න අපේ ආදරෙත් ඒ වගේ නේද කියලා කොඳුරන්න ඉතිං ඉක්මනට කියන්න මට ඔයා එතවද නැද්ද යන්න
Read this book? Sign in to share a review with other readers.