

Out of stockරටේ නම් දැරූ ඇගලුම් කම්හලක්.. නේවාසිකාගාර වටා සැරිසරනා අද්භූත රුවක්.. එම අද්භූත භයානක රුවට තරුණියන් වශී වන බවට සැකයක්.. තරුණ සේවිකාවන්ගේ හදිසි මරණ කිහිපයක්.. හිස ප්‍රතිවිරුද්ධ දෙසට හරවා ගෙල කඩා ඇති බවත්, මරණයට පත් වූ තරුණියන්ගේ හදවත් අතුරුදහන් බවත්, මරණ පරීක්ෂණ වාර්ථා වලින් භයානක හෙළිදරව් වීම් රැසක්.. සත්‍ය සොයා යන තරුණ ආයතන ප්‍රධානියාට සේවිකාවන්ගේ මරණයට හේතු සොයා ගැනීමට හැකිවේවිද.... සන්නාලියන්ගේ මරණ පිටුපස සැඟවුණු හේතුව ශාපයක්ද... බිලිගැනීමක්ද.. අපරාධයක්ද...
Read this book? Sign in to share a review with other readers.