
-10%රක්ත වර්ණ රුධිර රේඛාවකින් වට වූ අභිරහස් මරණයක්... මිය ගිය තරුණිය මිය යාමට හෝරා කිහිපයකට පෙර තබන ලද අංක තුනක් සහිත අභිරහස් පණිවිඩයක්... The Red Line නැමැති භයානක පරීක්ෂණයක් පිළිබඳව හෙළිදරව්වක්... එම පරීක්ෂණය සහ මෙම අභිරහස් මරණය අතර ඇති සම්බන්ධය කුමක්ද? තරුණිය තැබූ අභිරහස් පණිවිඩය විසඳා අපරාධකරුවන් කොටු කර ගැනීමට ඇගේ හොඳම යෙහෙළියට හැකි වේවිද? රක්ත රේඛාවෙන් මුද්රා තැබූ ඝාතනය පිටුපස සැඟවුණු බිහිසුණු අභිරහස The Red Line
Read this book? Sign in to share a review with other readers.