

Out of stockමුගටි පවුලකි ඇදෙන මිටි පඳුරු යට එබෙන ගසක බෙන කළුවරක ළපටි කිචි බිචි වදන වඳුරු බුකු බුකු නැඟෙන රිකිලි අතැඟිලි වනන නලඟනකි තුරු වියන හරිත සළුපිලි අදින වසු පැටව් බුරුල්ලෙන් මීරි කිරි උරා බොන අසමෝදගම් සුවඳ මා ළයට හාදු දෙන රසඳුනකි වලිකුකුළු රැඟුම් ගෙමිදුලට එන මට මොට ද දිවිසැරිය මෙවන් රස නොමැති තැන
Read this book? Sign in to share a review with other readers.