

Out of stockශ්රී චන්ද්රරත්න මානවසිංහයන්ගේ පන්හිඳෙන් එළිදකින මේ කතා එකතුව පාඨකයා අපූරු ඉසව්වලට ගෙන යන හරවත් නිර්මාණවලින් යුක්ත ය. කලාව මිනිස් වර්ගයාගේ යහපත උදෙසා භාවිත කළ යුතුය යන මානවසිංහ චින්තනය මේ කතා තුළින් ඉස්මතු වේ.
Read this book? Sign in to share a review with other readers.