

Out of stockයොවුන් ප්‍රේමයේ මිහිරියාව මෙන්ම විරහ වේදනාවක් ද, ආදර සබඳතාවන්හි ගැඹුර හා සංකීර්ණ බව ද අනුවේදනීය ලෙස ඉස්මතු කර දැක්වෙන 'හංස විලක් කැලඹේ ' නවකතාව තුළින් පිරිමියාගෙන් ගැහැනියට ලැබිය යුතු ප්‍රතිචාරය, ආදරය, ගෞරවය, අනුකම්පාව මිස පිළිකුල, ගර්හාව, වෛරය නොවන බව තීරණය කිරීම පාඨකයාට භාර කෙරේ.
Read this book? Sign in to share a review with other readers.