

Out of stockයම් දිනෙක. වසංගත කාලයද වියැකේවි: කවි, ගීත ලියැවේවි මල් පිපී හිනැහේවි, උණුහුමට හිරු එළිය පැතිරේවි නම් නොදත් බොහෝ අය පිළිබඳව මතක සටහන් පවා නොරැඳේවි බොහෝ හිස්තැන් අතර ඇතැම් විට යම් දිනෙක අප ද යළි කොහේ හෝ හමුවේවි; සමහර විට නොවේවි!
Read this book? Sign in to share a review with other readers.