

Out of stockකූකූළෙක්අතින්ගත්කිකිළී සහ රත්මලානේ වෙනත් කතා ඇය කලින් කලට මතුවෙන කැමැත්තට අනුව කුකුළන් මාරු කළා ය. මාරුව කවරක් වුවත් ගෙදරින් එළි පහළියට යන ඕනෑම කාල හෝරාවක අතින් ගත් කුකුළෙක් නම් වරදින්නේ ම නැත. අතේ ඉන්නා කුකුළා අලුත් කුකුළෙක් නම් ඒ සටන් පුහුණුවට රැලෙන් වෙන් කර ගත් කුකුලෙක් ය. ගැන්සියෙන් වෙන් කර කුකුළෙක් හඳුන්වා යනු ඌ හුදෙකලා කොට තැබීම වුවත් කිකිළී කරන්නේ ඌ වෙනත් වෙනත් ගැන්සි අතර කරක් ගස්සන එකය. ඇය ඌ රැගෙන ඉඳහිට අපේ ගැන්සියට පවා ආවාය.
Read this book? Sign in to share a review with other readers.