

Out of stockහමුදාව සාමය වරදවා හැසිරෙද්දී බෑන්කී මූන්ගේ නම දැමූ බකමුනෙක් අයිටීඑන් විමසුම සටහනේ සිට අපේ සාලය දිහා බලා උන්නා ඉස්සර කවි පවා ලියූ - දැන් නොලියන හිතුවක්කාර චූටි බාප්පා උතුරටත් දකුනටත් අතර තැනකට වැටෙන එන්ජීඕ සහනාධාර සහ සෙල්ලම් බඩු විපතට පත් වූවන්ට බෙදන අතර අපිට ද ඉතිරි වූ යමක් ගෙන ආවා ජයසූරිය ජාත්‍යන්තර පිටිය හැර යද්දි මම ශිශ්යත්ව පන්ති ගියා මහින්ද අබේසුන්දර මැරුනා මහින්ද රාජපක්ශ මැරුනේ නෑ මම ස්ත්රීවාදියෙක් වෙලා කොළඹ ආවා වර්තමානයත් එක්ක රාත්‍රී තැපැල් දුම්රියේ නැගලා අතීතය ඔබ එක්ක ඔහෙ තියලා
Read this book? Sign in to share a review with other readers.