
-10%ඔයා දන්නවාද? අපේ රටේ මිනිස්සු හරිම ආඩම්බරෙන් කතා කරන ගොඩක් ප්රෞඪ ඉතිහාසයක් වගේම හරිම සෞම්ය දේශගුණයක් තියෙන ලංකාවේ හදවත වගේ නගරයක් නියෙනවා! මහනුවර ද? ඔව්… මහනුවරට ටිකක් කලින් කඳු වලින් වටවෙච්ච මීදුමෙනුයි, කොළම කොළ පාට ගස්වැල් වලිනුයි පිරිණු පුංචි ගමක් නියෙනවා… ඉතින්! මම මේ ලෝකයේ දැකපු ලස්සනම ගෑනු ළමයා එහේ ඉන්නවා… එන්න, අපි මේ ලෝකයේ උන්නු ලස්සනම ගෑනු ළමයාව සොයා ගෙන එහාට යමු.
Read this book? Sign in to share a review with other readers.