
-10%" අලි පැටියා වගේ මාවත් බර නැයි කියපු ආදරේ නිතර වේවැල් සැර සැර අස්සේ තියපු ඇස්වල කඳුළු කැට කුණු රොඩු ගිය නිසයි කියපු අපි නැති තැන්වලම ඒ කඳුළැල් බිමට හලපු උඹලා කාපල්ලා මට බඩගිනි නෑයි කියපු තාත්තා තමයි බොරුකාරයා, කරගැට ආවේ වයසට යන නිසයි කියපු!”
Read this book? Sign in to share a review with other readers.