

Out of stockමැණිකේ හති නම් දැන් ඇති මිනිස්සු හරි කැමති වචන වලින් සිතුවිලි මරන්න.. ඒ වගේම සිතුවිලි වචන කරලා මිනිස්සු මරන්න.. ජීවිත ගමන තුල අපට හමුවන දුක, සතුට නිතැතින්ම කඳුලින් නිමවූ අවස්ථා මෙන්ම දුක සතුටක් ලෙසද සතුට දුකක් ලෙසද විඳදරා ගත් සෑම අවස්ථාවකම "කවිය" ඉතා වැදගත් වූත් වටිනා වූත් කාර්යහාරයක් ඉටු කළ බව නොරහසකි. සාහිත්‍යය නම් වූ සමුද්‍රය තුල කවිය නම් වූ ඔරුව පැදවීමට භාෂාව නම් වූ හබල හැසිරවීම් සංයමයෙන් සිදු කල යුතුයි.
Read this book? Sign in to share a review with other readers.