

Out of stockපත් මේ පළාතෙන් හිරිකඩ හමාගෙන මිදුලේ වැටෙයි තෙත කඩමළු ඉරිගෙන වැටකේ මලේ ගඟ පතුලට නැමීගෙන මැණිකේ නිදිද බලපන් හිත හදාගෙන දුනුකේ මලයි මයෙ සක්විති විමානේ සුවඳේ ඉන්ට බෑ ගඟබඩ තුලානේ දෙයියෝ අරන් ගිය දෝතළු පරාණේ කන්දේ පිපීයන් හඳ නැති කලාවේ වැටකේ මලේ ගඟ පතුලට නැමීගෙන මැණිකේ නිදිද බලපන් හිත හදාගෙන
Read this book? Sign in to share a review with other readers.