

Out of stockමෙම නව කථාවේ කථා නායිකාව ලෙස එන "දේවි" ඇයගේ කුඩා කාලයේදී ඇයටත් ඇගේ පවුලටත් අපකීර්ති කර කළු ජුලියේ ප්‍රතිඵලය ලෙස මුහුණපාන්නට වු සමාජ අසාධාරණයට එරෙහිව "පලිගැනීම '' මුලික අරමුණ කරගත්තාය. එම අරමුණ මුදුන්පත් කරගැනීම සඳහා LTTE සංවිධානයට බැඳුනු ඇය මරාගෙන මැරෙන බෝම්බකාරියක වූයේ ඇගේ ජීවිතයේ ඒකායන අරමුණ වූ පලිගැනීම සාර්ථක කර ගැනීම සඳහාය. දේවිගේ සත්‍ය කථාවේ කොටසක් ඇතුළත් මෙම නව කථාව කියවන පාඨකයින්ට සමාජයේ පරම සතුරන් වූ LTTE සාමාජික සාමාජිකාවන් සමහරෙක් එම සාහසික තත්වයට පත්වීමට හේතු පාදක වූ කරුණු වලින් කොටසක් අවධාරණය කර ගැනීමට හැකිවනු ඇත.
Read this book? Sign in to share a review with other readers.