

Out of stockපොඩ්ඩා හෙනම සීන් එක දානවා සහ මගේ නහය මිරිකන්න හදනවා. කනෙන් අල්ලන්න හදනවා, කෙල පිඹිනවා. "බෲශ්..." ගාලා නිකම් පාරේ යද්දි කෙසෙල් කැනක් දැක්ක අලියෙක් වගේ හැසිරීම, මමත් ඉතින් දරුවාට ආදරේ විදිහට පුළුවන් තරම් බේරිලා ඉන්නවා පොඩි මෑන්ගෙන්, බස් එකේ මිනිස්සුන්ටත් ඉතින් කරන්ඩ වැඩකුත් නෑනේ සීට් වල උඩට නමල තියෙන ඇළුමිනියම් පොල්ල අල්ලාගෙන සහ උඩ එල්ලිලා දරුවා සහ අසරණ තරුණයා ෆිල්ම් එක බල බලා හිනා වෙවී යනවා කොහොමහරි පොඩි එකා හොඳට හරිබැරි ගැහිලා "චාච්චා..." කියලා කෑගහපි බස් එකටම ඇහෙන්ඩ මුළු බස් එකම එක හිනා හඬයි සහ ඒ අක්කටත් හිනා ඒ අක්කට කරගන්ඩ දේකුත් නෑ මම ඒ දරුවාගේ තාත්තා වෙන්න තියා ජීවිතේට ඒ අක්කාව දැක්කෙත් එදා, මට එවෙලේ ජනේලෙන් පැනලා පයින් ඩිස්පැන්සරියකට ගිහිල්ලා ඒ පැන්න එකෙන් වුණ තුවාල වලට බේත් දාගෙන ආයෙ ක්ලාස් යන්න හිතුණා ප්රෙන්ස්...
Read this book? Sign in to share a review with other readers.