

Out of stockමවක වීමට පෙරුම් පුරන කාත්තාවන්ට මෙන්ම, මවක වීමට නොහැකිව ඒ හා සම්බන්ධ ගැටලු වලට මුහුණ පා සිටින කාන්තාවන්ටද, තම සිහිනය සැබෑකර ගැනීමට මෙම ග්රන්ථය පිටිවහලක් වන බව නොඅනුමානය. සඳහන් කරුණු සරලව විග්රහ කළ ඇති මෙම ග්රන්ථය පහසුවෙන් පරිශීලනය කළ හැකි වීමද මෙහි විශේෂත්වයකි.
Read this book? Sign in to share a review with other readers.