

Out of stockහැකියාව සහ දක්ෂතාවය ජීවිතය අරුත් කරන සුවිශේෂ නිසැඟියාවක් එහෙමත් නැත්නම් ටැලන්ට් එකක් බවට පත් කර ගැනීමට ලොව ප්රමුඛ පෙළේ ක්රිඩකයන්, නළු නිළියන්, ව්යවසායකයන් ඇතුළු විශිෂ්ට චරිත භාවිතා කළ පුහුණු ක්රමවේද සරලව සහ සාරාංශව අන්තර්ගත කෘතියකි. ප්රධාන සංකල්ප කිහිපයක්. හැකියාව ලාබ භාණ්ඩයක් එපා වෙන්න කලින් නවත්වන්න කියවන්න එපා. ප්රතිඵලය පෙන්වන්න මෘදු වතුර ගලා යන්නේ රළු ගල් මතින් කුමාරයෙක් නොවී ග්ලැඩියේටර් කෙනෙක් වෙන්න
Read this book? Sign in to share a review with other readers.