 
				
				
					
						Siragatha Nowu Sithuwili | සිරගත නොවූ සිතුවිලි					
					
						රු250.00 රු225.00
			or 3 X රු114.00 with 
					
				
 
				
				
					
						Awanithiya Raja Wima | අවනීතිය රජ විම					
					
						රු150.00 රු135.00
			or 3 X රු114.00 with 
					
				
Eka Lagata Deka Neweyi | එක ලගට දෙක නෙවෙයි
			
			
							Categories නවකතා - Novel, යොවුන් නවකතා - Young Novels, සිංහල-Sinhala
			
			
			
		
				
- Book Author : Priyan R Wijebandara
- Book Publisher : Agahas Publishers
‘එක ළඟට දෙක නෙවෙයි ‘ නමැති යොවුන් නවකතාව කරුණු කිහිපයක් මත මේ ගණයේ අවශේෂ බොහොමයක් කාතීන් අතරේ කැපී පෙනෙයි. ඒ සඳහා තුඩු දෙන හේතු කිහිපයකි.
පළමුකොට මෙය නව යොවුන් තරුණ තරුණියන්ගේ ව්‍යාජ වීරත්වය හුවා දක්වන කෘතියක් හෝ රොමැන්තික් ගණයේ හුදු අහ්ලාදජනක කෘතියක් හෝ නොවේ. මෙහි පීඩිත පාන්තික දැරියකගේ දිවි පෙවෙත යථාර්ථරූපීව නිරූපණය වේ.
දෙවෙනුව මෙහි නිරූපිත පොලිස් නිලධාරියාගේ චරිතය මගින් නීතිය වල්වැදුණු මෙරට වත්මන් සමාජයේ පැතිකඩක් තථ්‍යාකාරයෙන් අනාවරණය කෙරෙයි.
තෙවනුව මෙම සියලු අංග මනා ඒකමතිකත්වයකින් යුතුව ප්‍රතිනිර්මාණය කෙරෙන කතා කලාවක්, මෙහි කතුවරයා විසින් උපයෝගි කර ගනු ලැබ ඇත.
මහාචාර්ය ජිනදාස දනන්සූරිය
Description
Related Books
Customer Reviews
							
			Rated 0 out of 5		
						
				
					0 reviews				
			
											
			Rated 5 out of 5		
										
													
														0
													
					
											
			Rated 4 out of 5		
										
													
														0
													
					
											
			Rated 3 out of 5		
										
													
														0
													
					
											
			Rated 2 out of 5		
										
													
														0
													
					
											
			Rated 1 out of 5		
										
													
														0
													
					
		Be the first to review “Eka Lagata Deka Neweyi | එක ලගට දෙක නෙවෙයි” Cancel reply	
				More Like This
or 3 installments of රු164.33 with 
					
				
or 3 installments of රු170.00 with 
					
				
or 3 installments of රු136.00 with 
					
				
or 3 installments of රු107.67 with 
					
				
or 3 installments of රු85.00 with 
					
				
or 3 installments of රු136.00 with 
					
				
or 3 installments of රු110.50 with 
					
				
or 3 installments of රු68.00 with 
					
				
or 3 installments of රු136.00 with 
					
				
or 3 installments of රු566.67 with 
					
				
or 3 installments of රු130.33 with 
					
				
or 3 installments of රු127.50 with 
					
				
 
	 
	
 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Reviews
Clear filtersThere are no reviews yet.