

Out of stockඔබ එදිනෙදා සමාජ ජීවිතයේදී මුහුණපාන ගැටලු කුමනාකාරද? ඒ ගැටළු වලට ඇති විසඳුම් මොනවාද ? පෞරුෂයෙන් හෙබි, සාර්ථක මිනිසකු ලෙස ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද ? අභියෝග ජයගන්නේ කෙසේද ? කොටින්ම ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කුමන ආකාරයකින්ද ? මේ සියල්ල හුදු න්යායාත්මක කරුණු වලින් ඔබ්බට යමින්, සරල හා ප්රායෝගික අත්දැකීම් ඇසුරින් සාකච්ඡා කිරීම මෙම කෘතියේ අරමුණයි.
Read this book? Sign in to share a review with other readers.