

Out of stockඇත්තටම අපට උවටැන් කිරීමක් අවශ්‍ය නෑ. අපේ කටයුතු අපටම කර ගන්න පුළුවන්. ඒත් ඔබ කැමති නම් ඔබට ජීවිතය ගවේශෂණය කරන්න අප සමග රැඳී සිටින්න පුළුවන්. හැබැයි තවත් එක් දෙයක් පවසන්න අවැසියි. පවුල් ජීවිත ගත කරන ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන්න දන්නේ නැහැ. ඒ වගේම ජිවිතයේ පුංචි පුංචි සතුට ඔබ අමතක කරලා. ඔබ අප සමඟ මේ සුන්දර කඳු වැටියේ ජිවත් වෙන්න සුදානම් නම් ජිවිතයේ සැබෑ වූ නායකත්වය ඔබ හඳුනාගත යුතුයි. ඔබ ගවේෂණය කළ යුතුයි.
Read this book? Sign in to share a review with other readers.