
-10%සිතිය නොහැකි තරම් බලසම්පන්න වු එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලු දෙන මිය ගියහ. එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබු පණිවිඩයක් ද වුයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්රන්ථයක්ද? එක මෙකෙ වචනයක් පමණක්ද? අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත් වින්දේය.
Read this book? Sign in to share a review with other readers.