

Out of stock"Intense and moving...a phenomenal book that deserves a wide audience among readers." The Wall Street Journal පාට කඩදාසි වල වාක්ය කිහිපයක් ලියූ අම්මා ඒවා වඩා ලොකු කොළයක ඇලවූවාය. ඇය බිත්ති පුරා ඒවා එල්ලුවාය. ඔයා ළඟට කාර් එකක් එද්දි - අයින් වෙන්න නැත්නම් ඈතට දුවන්න. මිනිස්සු ඔයාට හුගක් ළං වෙද්දි - එයාලගේ හැප්පෙන්න නැති වෙන්න එයාලට ඉඩ දෙන්න. අනිත් අය හිනා වෙද්දි - අනෙක් අතට එයාලා එක්ක හිනා වෙන්න. පහලින් මෙසේ ලියා තිබිණි. මුණේ ඉරියව් වලට, අනිත් පුද්ගලයා පෙන්වන ඉරියව්වම පෙන්වන්න උත්සාහ කරන්න. අවුරුදු හතක් වූ මට අල්ලා ගැනීමට බැරි තරම් මෙය මදක් බරපතල වැඩි විය.
Read this book? Sign in to share a review with other readers.