

Out of stockආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.v
Read this book? Sign in to share a review with other readers.